මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිස තෙල් ගෑමේ උත්සවයට අගමැති එක්වෙයි

    අප්‍රේල් 17, 2018

    සිංහල අලූත් අවුරුදු නැකත් චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑමේ උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන්  නුවරඑළිය මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

    එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කළුගහකඳුරේ විජිත ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි සංවිධානය වූ මෙම හිස තෙල් ගෑමේ උත්සවයට විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya