දෙසැම්බර් 13, 2018

tami eng youtube google twitter facebook

    "සූර්යාභිෂේකය 2018" අගමැති ප්‍රධානත්වයෙන්

    අප්‍රේල් 13, 2018

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ "සූර්යාභිෂේකය 2018" හෙළයේ මහා අවුරුදු මංගල්‍යයේ මියැසි සන්ධ්‍යාව වැඩසටහනපසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.

    එම අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග සහ අනෝමා ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වී සිටියහ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu