එම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්රොස් (Dr.Tedros), ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාවේ කලාපීය අධ්‍යක්ෂකවරිය ආචාර්ය පූනම් කෙත්රාපාල් සිං (Dr. Poonam Khetrapal Singh) යන මහත්ම මහත්මීන් ප්රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.