සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පනත් කෙටුම්පත අද (5) ඉදිරිපත් කළේ ය. මීට අමතරව ප්‍රාදේශීය සභා (සංශෝධන ) පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එම පනත් කෙටුම්පත ද ඉදිරිපත් කළේ ය.
ජාතික ආරක්ෂක අරමුදල් ( සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.