මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන් ප්‍රධානියා හමුවෙයි

    මාර්තු 12, 2018

    ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක සමුළුවට එක්වූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමුළුව ඇමතීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහන් ප්‍රධානී එරික් සෝල්හයිම් මහතා හමු විය.

    එහිදි එරික් සෝල්හයිම් මහතා ජනාධිපතිවරයා සමඟ සුහඳ පිළිසඳරක නිරතවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya