පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
රටේ පවතින තත්ත්වය ගැන ඊයෙත් අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කළා. හවස ආරක්ෂක ප්‍රධානින් කැඳවලා නැවත සාකච්ඡා කළා. අවශ්‍ය පියවර සියල්ල ගැනීමට රජය පසුබට වන්නේ නෑ. රට දැනුවත් කිරීමට කැබිනට් මාධ්‍ය
හමුවට අමාත්‍යවරු සහභාගි වෙලා රට දැනුවත් කළා,පවතින තත්ත්වය පිළිබඳව.තත්ත්වය යථාතත්ත්වයට පත් කරන්නට රජයේ සම්පූර්ණ අවධානය යොමු වී තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.