අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊලියන් එම්. නානායක්කාර මහතා පිළිබඳව වූ ශෝක යෝජනාව විවාදයට

    පෙබරවාරි 22, 2018

    පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ඊලියන් එම්. නානායක්කාර මහතා පිළිබඳව වූ ශෝක යෝජනාව අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ශෝක යෝජනාව ඉදිරිපත් කළේ ය.

    මාතර ජනතාවට සුවිශාල මෙහෙවරක් ඊලියන් එම්. නානායක්කාර මහතා සිදු කළා.අධ්‍යාපනය,ගමනාගමනය,සෞඛ්‍ය සේවාවන් තුළින්  කඹුරුපිටියේ ජනතාවට සුවිශේෂී සේවයක් සිදු කළා. භික්ෂු උපෝසතාගාරයක් ඉදිකරවා ශාසනයට පූජාකිරීම භික්ෂු ශාසනයට එතුමා කළ සේවය පෙන්වා දෙනවා. මාතර දිස්ත්‍රික්කයට තුන්මස් වී හඳුන්වා දීමට එතුමා පුරෝගාමී වුණා. මාතර කෘෂිකාර්මික ජනතාවට විශාල සේවයක් අත්කර දීමට එතුමා කටයුතු කළා යැයි ද අමාත්‍යවරයා ශෝක යෝජනාව ඉදිරිපත් කරමින් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya