අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුහල්පතිනියක මිය යෑම - කඩිනම් වාර්තාවක් ඉල්ලා තිබෙනවා - අධ්‍යාපන අමාත්‍ය

    පෙබරවාරි 22, 2018

    නායකත්ව පුහුණු වැඩසටහනකදී විදුහල්පතිනියක මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ඉල්ලා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    විදුහල්පතිනිය මිය යෑම සම්බන්ධයෙන්,පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.

    වර්තාව ලැබුණු පසු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කළ හැකි බවත් යම් කිසි වරදක් සිදු වී තිබේ නම් ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා පවසා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya