මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් කොමිෂන් සභාවේ 2016 වාර්ෂික වාර්තාව ජනපතිට පිළිගන්වයි

    පෙබරවාරි 16, 2018

    මුදල් කොමිෂන් සභාවේ 2016 වර්ෂය සදහා වූ වාර්ෂික වාර්තාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම ඊයේ (15)ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

    මුදල් කොමිෂන් සභාවේ සභාපති උදිත එච්. පලිහක්කාර මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : සුදත් සිල්වා )

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya