මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිකිරීමට යෝජිත බෝගම්බර සංචාරක මධ්‍යස්ථානය අගමැති නිරීක්ෂණයට

    ජනවාරි 20, 2018

    ඉදිකිරීමට යෝජිත බෝගම්බර සංචාරක හා සංවර්ධන මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින සිදු කෙරිණි.

    එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya