අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව විනිසුරුවරයෙක් සහ නව සභාපතිවරයෙක් දිවුරුම් දෙති

    ජනවාරි 15, 2018

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස එල්.ටී.බී දෙහිදෙණිය මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ද මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

     

    4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya