මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය දැව සංස්ථාව හිමිකරගත් රන් සම්මානය ජනපතිට පිළිගන්වයි

    ජනවාරි 11, 2018

    2017 ජාතික ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී රාජ්‍ය අංශය වෙනුවෙන් පිරිනමන ලද ජාතික ව්‍යවසායකත්ව විශිෂ්ටතා රන් සම්මානය, රාජ්‍ය දැව සංස්ථාව විසින් හිමිකරගත් අතර එම සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

    රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මහතා විසින් සම්මානය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ක්‍රියාකාරී අධ්‍යක්ෂ ටෙනිසන් පවර කුමාර, සාමාන්‍යාධිකාරී එච්.පී.ටී. නවරත්න යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya