අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව අද රැස්වෙයි

    ජනවාරි 10, 2018

    පාර්ලිමේන්තුව ජනවාරි 10 දින ( අද ) පෙ.ව. 10.30ට රැස්වීමට නියමිතය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ථාවර නියෝග 14 යටතේ කරන ලද ඉල්ලීමකට අනුව මෙම රැස්වීම සිදුවන බව  පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්යමණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya