මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සුවසැරිය" දෙවන අදියරට ගිවිසුම් අත්සන් කෙරේ

    ජනවාරි 04, 2018
    1990 "සුවසැරිය" හදිසි ගිලන්රථ සේවා II වන අදියර සඳහා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (03) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
    එම ගිවිසුමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාත්, ඉන්දියාව නියෝජනය කරමින්  ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු (H.E.  Taranjit Singh Sandhu) මහතාත් අත්සන් තබන ලදී.  
     
    මෙම අවස්ථාවට  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ඇමතිවරු ප්‍රමුඛ රාජ්‍ය නිලධාරිහු රැසක් සහභාගිව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya