මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධර්මසේන පතිරාජ මහතාට ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්

    දෙසැම්බර් 23, 2017

    මේ වන විට රෝගාතුරුව ප‍්‍රතිකාර ලබමින් සිටින ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජ මහතාගේ ඉදිරි ප‍්‍රතිකාර කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කටයුතු කර තිබේ.

    ඊට අදාළ චෙක්පත ජනාධිපති සංස්කෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා විසින් පසුගියදා ධර්මසේන පතිරාජ මහතා ප‍්‍රතිකාර ලබමින් සිටින මහනුවර පෞද්ගලික රෝහලේදී ඒ මහතා වෙත පිළිගැන්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya