අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සජීවි උරුමය" වැඩසටහන අගමැති ප්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 13, 2017
    යුරෝපා සංගමය, නෙදර්ලන්තය, ජර්මන් තානාපති කාර්යාලය සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය එක්ව සංවිධානය කළ "සජීවි උරුමය" වැඩසටහන කොළඹ, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ දී අද (13) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
     
    එම අවස්ථාවට නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, යුරෝපීය සංගමයේ ශ්‍රී ලංකා - මාලදිවයින් තානාපති ටංග් ලායි මාර්ගියු (Tung-Lai Margue) යන මහත්වරු ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වී සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya