අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ගුවන් හමුදාපති අගමැති හමුවෙයි

    දෙසැම්බර් 12, 2017

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ගුවන් හමුදාපති බිරේන්ද්‍ර සිං දනොවා මහතා අතර හමුවක් ඊයේ (11) දින අරලියගහ මන්දිරයේ දී සිදු විය.

    මෙහිදී ඉන්දීය ගුවන් හමුදාපති බිරේන්ද්‍ර සිං දනොවා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිරිනැමීය.

    මෙම අවස්ථාවට ශ්‍රි ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ දෙරටේ ගුවන් හමුදා නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya