නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණය කල්දැමීම එක්සත් ජාතික පක්ෂය හෙළා දකිනවා - මුදල් රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 27, 2017

    මැතිවරණය කල්දැමීම එක්සත් ජාතික පක්ෂය හෙළා දකින බවත් මැතිවරණය කලට වේලාවට තිබිය යුතු බවත් මුදල් රජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (27) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයට අඳහස් දක්වමිනි.

    මැතිවරණය ප්‍රමාද කිරීම එක්සත් ජාතික පක්ෂය හෙළා දකිනවා . මැතිවරණ දින ගල්වල කොටන්න වෙනවා.මෙය ප්‍රජාතන්ත්වාදයට පහරක්. මැතිවරණය කලට වෙලාට තිබිය යුතුයි. තට්ටු මාරුවට මැතිවරණ තියන්න කැමැති නෑ.
    අපි රට නොමඟ යවන්න නෑ. කලට මැතිවරණ තිබීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බවද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya