පරිසර හිතකාමී අන්දමින් ඉදිකර තිඛෙන මෙම සුඛෝපබෝගී හෝටලය කාමර 90 කින් පමණ සමන්විතය.
සමරු ඵලකය නිරාවරණය කර හෝටලය විවෘත කළ ජනාධිපතිවරයා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.
අමාත්‍ය එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුථ ආරාධිත පිරිසක් ද ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේ සභාපති ශිරයානන්ද විජේකෝන්, කළමනාකාර අධ්යක්ෂ චානුක විජේකෝන්, මූල්‍ය අධ්යක්ෂ හංසිනි විජේකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.