නෙස්බී සාමිවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් විශල සේවයක් කළ බවත් ඊට ගෞරවක් ලෙස එතුමා ශ්‍රී ලංකාවට ගෙන්වා පාර්ලිමේන්තුවට කැඳවන ලෙසත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉල්ලා සිටියේ ය.
එයට පිළිතුරු ලබාදුන් තිලක් මාරපන මහතා සඳහන් කළේ, ඕනෑම අවස්ථවක ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි නේස්බී සාමිවරයාට දැනුම් දී තිබෙන බව පැවසී ය.