නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් ආඥා පනත සංශෝධනය කරනවා

    නොවැම්බර් 24, 2017

    ඉඩම් ආඥා පනත සංශෝධනය කෙරෙන බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පවසයි.

     

    ඉඩම් හ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    මේ වනවිට පනත් කෙටුම්පත සකස් කොට නීතිපති දෙපර්තමේන්තුවට යොමු කොට ඇතැයී ද අමාත්‍යවරයා පැවසී ය.

    ඉඩම් ආඥා පනත් අසංශෝධනය කරනවා. ජනතාවට් අවශ්‍ය නිරවුල් ඔප්පුයි. ජංගම කච්චේරි ඉඩම් ගැටළු නිරාකරණය කිරීමට ක්‍රියාත්මක වෙනවා. ජනාධිපති ජංගම සේවාවන් වල ඉඩම් ප්‍රශ්නය ප්‍රධාන අවධානයක් යොමු වුණා. ඉඩම් බලපත්‍ර ලබගැනීමට විශාල පිරිසක් සිටිනව. මෙම ක්‍රියාවලිය ශක්තිමත් කරන්න වැඩපිළිවෙලක් සකස් කර තිබෙනව යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya