මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සංස්කෘතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සියලු දෙනා කටයුතු කළ යුතුයි

    නොවැම්බර් 23, 2017

    සියලු දෙනා රටේ සංස්කෘතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු බව අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු  නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසීය.

    අද හොරකම සමජගත වෙලා.  හොරකම් කරල තියෙන්නේ මහජන දේපළයි. ඒ  නිසයි ජනතාව ආණ්ඩු මරු කරන්නේ. අද සංස්කෘතිය ආරක්ෂා  කරන්න හැකි තැනකද ඉන්නේ කියල පේනවා. සංස්කෘතිය නඟා සිටුවීමට විශාල වැඩකොටසක් කරනවා. ඒ ප්‍රතිඵලය පුරවැසියාට ලැබී තියෙනවාද? කියලා බලන්න ඕන. සංස්කෘතිය වෙනුවෙන් වෙනම රූපවහිනී නාළිකාවක් තිබීම වැදගත්. අද සංස්කෘතිය බේරාගන්න බැරි ලෙස සමාජය  පිරිහිලා තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya