අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්මාර්ට් පන්ති කාමර හඳුන්වාදීම සුවිශේෂී ක්‍රමයක් - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 23, 2017

    ''ළඟම පාසල හොඳම'' ව්‍යාපෘතිය ඉතා වැදගත් පියවරක් බවත් පාසල් ළමුන් සඳහා පාවහන් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙමින් තිබෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධ ක්‍රිෂ්ණන් මහතා අධ්‍යාපන වැයශීර්ෂය විවාදයේ දී අඳහස් දක්වමින් අද (23) පාර්ලිමේන්තුවේ දී පවසයි.

    නව රජය විසින් විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. ''ළඟම පාසල හොඳම ''පසලට පාසල් 6000ක් තෝරාගත්තා. ඉතා වැදගත් පියවරක්. රක්ෂණ ක්‍රමය සුවිශේෂී ව්‍යාපෘතියක්.මෙය සිසුන්ට ලැබුණු විශේෂ ව්‍යාපෘතියක්.විවිධ වූ ක්‍රම තුළින් ප්‍රතිලාභ ලබාදෙනවා.ස්මාර්ට් පන්ති කාමර හඳුන්වාදීම සුවිශේෂී ක්‍රමයක්.පාසල් ළමුන්ට පවහන් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ගුරු උපදේශකයින් සඳහා 1500ක් දෙමළ උපදේශකයින් පත් කිරීමට කටයුතු කර තිබෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya