අමාත්‍යවරයා අද (22) මේ බව සඳහන් කළේ, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදය එක්වෙමිනි.
2018 වසර දී ගොවිජනතවගේ අවශ්‍යතා සපුරගැනීම පිළිබඳ සාකච්ඡා කළා.මේ රටේ විශාල වාරි කර්මාන්ත රාශියක් ආරම්භ කර තිබෙනවා. යාං ඔය ආරම්භ කළා, වන්දි ලබාදුන්නේ වර්තමාන රජයයි. මොරාණ, කළුගල් ඔය, වැයාපෘති ක්‍රියාත්මකයි. අද අත්සන් කළ කුඹුක්කන් ඔය හා හැඩ ඔය ව්‍යාපාරය.
2017 රුපියල් බිලියන 11.2ක් සංවර්ධනය සඳහා වෙන් කර තිබෙනවා. සියයට 60%ක වාර්තාගත ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා. වසර 10ක් රාජ්‍ය ආයෝජන සැළැස්මක් සකස් කර තිබෙනවා. වෙළි සංරක්ෂණය කරලා,වර්ෂා ජලය රදවා ගන්නේ කොහොමද කියලා බලන්න ඕන.ඉංජිනේරු වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් වැඩ කරන්නේ අපේ අමාත්‍යාංශයේ ඉංජිනේරු පුරප්පාඩු 100ක් තිබෙනවා.ඉංජිනේරුවන්ගේ සංවර්ධනයකින් තොරව වාරිමාර්ග සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑ.වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැවැන්ත මෙහෙවරක් ගොවි ජනතාවට ජලය ලබාදීමට කටයුතු කරනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.