මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ වැය ශීර්ෂයට අඳහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසී ය.
යම් යම් කරුන කාරණා ගැන කත කළ යුතුයි 2040 කනිජ තෙල් භාවිතා නොකර වාහන භාවිතා කිරීමට යෝජනා කර තිබෙනවා. මේ යෝජනා ගැන සතුටු වෙන්න පුළුවන්. මේ අයවැය කාරණා වසර දෙකකට සීමා කරන්නේ නැතිව 2030 දක්වා ක්‍රියාත්මක කිරීමයි අරමුණා.
අපි ආරම්භයක් රජය විසින් ලබදිය යුතුයි. පරිසර විෂය් හිතකාමී ලෙස මේ කටයුතු ගැන සිතිය යුතුයි.ත්‍රී රෝද රථ පිළිබඳව බරපතල අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. විද්‍යුත් ත්‍රී රෝද රථ හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.පරිසර හිතකාමී වාහන බව පෙන්වන්න ඇතැමුන් පෙන්වන්න හදනවා.කාබන් බද්ද පැනවීම තුළ පරිසරය ආරක්ෂ කරගැනීමට හැකියාව ඇතිවෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.