එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට පැමිණ සිටින රාජ්ය නායකයින් සඳහා ඊයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් මහතා විසින් සූදානම් කර තිබූ දිවා භෝජන සංග්රහය සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහභාගි වූ අවස්ථාවේදී මෙම හමුව සිදු විය.
kpm