පොදු රාජ්ය මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා ලෙස මීළග පොදු රාජ්ය මණ්ඩලීය මහා සමුළුව සාර්ථක කර ගැනීමට ගත යුතු ක්රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
SDF
පොදු රාජ්ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ෂර්මා මහතා පසුගිය සෙනසුරාදා (26) පස්වරුවේ නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා හමු විය.