නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
අපේ රටට වැටෙන්නට ගිය තහංචි දැල ඉවත් කර ගන්නට මේ රජයට හැකි වුණා.ගම හදා රට හදන ක්‍රමය මහා ඓතිහාසික සංවර්ධන
දේශපාලන යාන්ත්‍රණය ශක්තිමත් කරන වැඩපිළිවෙළ පිරිසිදුව ක්‍රියාත්මක කරනවා.
රටේ සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා.මේ රටේ කාන්තා ශක්තියට සුදුසු තැන ලබාදීමට බලාපොරොත්තු
වෙනවා.
නිවාස ලක්ෂ පහක් ඉදිකිරිමේ කර්තව්‍ය අපි ක්‍රියාත්මක කරනවා. වසර ගණනාවක් මුළුල්ලේ සෙවණක් නොලැබූ ,නිවෙස් නොමැතිව
බලාපොරොත්තු සහගත ජනතාවට පැහැදිලි පණිවුඩයක් දෙනවා, තිරසාර සෙවණක් ලබාදීමට උපරීම මූල්‍ය අනුග්‍රහයක් ලබදීමට සැදී
පැහැදී සිටින බව ද අමාත්‍යවරයා පැවසී ය.