මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියෝජ්‍ය කතානායක පත් වෙයි

    සැප්තැම්බර් 01, 2015

    අටවැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙස තිලංග සුමතිපාල මහතා පත් කෙරිණි.

    හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා තිලංග සුමතිපාල මහතාගේ නම යෝජනා කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් මහතා එම යෝජනා ව ස්ථීර කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya