මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සාම්පූර් ප්‍රදේශයේ සංචාරයක

    අගෝස්තු 23, 2015

    සාම්පූර් ප්‍රදේශයට ඊයේ (22) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා පළමුව සාම්පූර් භද්‍රකාලී අම්මාන් කෝවිල වෙත ගොස් ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් අවතැන් වූ ජනතාවගේ සුව දුක් විමසීය.

    මෙම අවස්ථාවේදි අවතැන් වූ දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු යටිතල පහසුකම් සැලසීම පිළිඳව ද ජනාධිපතිතුමා විමසමින් ඔවුන් සමඟ සුහද කතා බහක නිරත විය.

     

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද සහභාගී වූහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya