ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඒ බව රාජ්‍ය නායකයා වෙත සැල කිරීමේ සම්ප්රදාය ඉටු කරමින් නව ගුවන් හමුදාපතිවරයා මෙලෙස ජනාධිපතිතුමා හමු විය.
ගගන බුලත්සිංහල මහතා ශ්‍රී ලංකාවේ 15 වන ගුවන් හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීම සනිටුහන් කරමින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB