දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශය විසින් දියත් කර ඇති දුම්වැටි හා මත් විරෝධී ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම කොඩි දිවයින පුරා අළෙවි කිරීමට නියමිතය.
මේ අතර, දිවි නැගුම දෙපාර්තමේන්තුව විසින් මින් පෙර ක්‍රියාත්මක කළ සිසු දිරිය සහ දිරිය පියස වැඩසටහන්වලින් සාර්ථකත්වය ලබා ගත් සිසුන් සහ දිවි නැගුම සාමාජික - සාමාජිකාවන් වෙනුවෙන් සහතික පත්‍ර ප්රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
මෙම අවස්ථාවට නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB