මැයි 31ට යෙදුණු ජාත්‍යන්තර දුම්වැටි විරෝධි දින නිමිත්තෙන් ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන විශේෂ ජාතික උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.
සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරක ම මැයි 31දා ලෝක දුම්වැටි විරෝධී දිනය සමරනු ලැබේ.
ලෝක දුම්වැටි දිනයට සමඟාමීව මැයි 30 දා සිට ජුනි 06 දක්වා දුම්වැටි නිවාරණ සතියක් ක්‍රියාත්මක කෙරේ.
DB