විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍ය රාජිත සේනාරත්න, රත්නසිරි වික්‍රමනායක, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද සමරසිංහ, කුමාර වෙල්ගම, නිර්මල කොතලාවල, රෙජිනෝල්ඩ් කුරේ, විදුර වික්‍රමනායක යන මහත්වරු ඇතුළු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරු ද පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ නාගරික මන්ත්‍රිවරු ඇතුළු නියෝජිත පිරිසක් මීට එක්ව සිටියහ.
kpm