ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක යන මහත්වරුන්ද ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුථ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මීට එක්ව සිටියහ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රදේශයේ අක්කර 160 ක භූමි භාගයක ඉදිකෙරුණු ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අද (05) පස්වරුවේ සිදු විය.