මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු යුද හමුදා විද්‍යාල නියෝජිත පිරිසක් යුද හමුදාපති හමුවෙති

    නොවැම්බර් 11, 2014
    ඉන්දියානු යුද හමුදා විද්‍යාලයේ නියෝජිත පිරිසක් යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතා හමුවිය.
     
    ජ්‍යේෂ්ඨ නිලධාරීන් 04ක් සහ ඉන්දියානු යුද හමුදා විද්‍යාලයේ නියෝජිතවරු 20ක් මෙම කණ්ඩායමට අයත් වේ.  
     
    මෙම කණ්ඩායම ඉතා සුහදශීලිව පිළිගත් යුද හමුදාපතිවරයා ශ්‍රී ලංකාවේ හමුදා සේවයේ යෙදෙනන්න්ට ඉන්දියානු යුද හමුදා විද්‍යාලයේ පුහුණු කටයුතු සඳහා අවස්ථාව ලැබීම ද පිළිගත්තේය. 
     
    යුද්ධය අවසන්වීමෙන් අනතුරු ව යුද්ධය පැවැති ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත්කිරීමේ ප්‍රගතිය පිළිබඳ ව ද මෙහිදී යුද හමුදාපතිවරයා කරුණු ඉදිරිපත් කළේය.
     
    මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා සමරු තිළිණ හුවමාරු කරගැනීම ද සිදු විය. මෙම අවස්ථාවට යුද හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya