මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක තැපැල් දින සැමරුම යාපනයේ දී

    ඔක්තෝබර් 09, 2014
    ලෝක තැපැල් දිනයට සමගාමී ව පවත්වන ජාතික උත්සවය තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසුරිය මහතාගේ සහභාගිත්වයෙන් අද (09) පස්වරු 2.00 යාපනය සරස්වතී ශාලාවේ දී පැවැත්වේ.
     
    මෙවර ලෝක තැපැල් දිනය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය රුපියල් 10.00ක වටිනාකමින් යුත් මුද්දරයක් ද නිකුත් කිරීමට නියමිතය. මුද්දර නිර්මාණ ශිල්පී ඉසුරු චතුරංග මහතා විසින් නිර්මාණය කර ඇති මෙම මුද්දරය තුළින් නව තාක්ෂණය ඔස්සේ තැපෑලේ ඉදිරි ගමන නිරූපණය වේ.
     
    මෙම අවස්ථාවට තැපැල් සේවා අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන් ම දේශපාලන අධිකාරීහු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya