හජ්ජි අවුරුද්ද නිමිත්තෙන් පැවැත්වෙන ප්රධාන ආගමික වතාවත් සහ යාච්ඥා මෙහෙයුම් කොළඹ මුස්ලිම් මහා දේවස්ථානයේ උදෑසන 7.00ට ආරම්භ වන අතර එයට සමගාමී ව අනෙකුත් ප්රධාන මුස්ලිම් දේවස්ථානයන්හි ද ආගමික වතාවත් සිදු කෙරේ.
ශුද්ධ වූ මක්කම නගරයේ ඉපදුණු නබි ඉබ්රාහිම් හා ඔහුගේ පුත්රයා වන නබි ඉස්මායිල් යන දෙදෙනා සම්බන්ධයෙන් ඓතිහාසික ව වැදගත් වූ හා ආගමික විශ්වාසයන් මත ගොඩ නැගුණු සිදුවීමක් අරමුණු කොටගෙන මුස්ලිම් භක්තිකයන් විසින් හජ්ජි උත්සවය සමරනු ලබයි.
DB