ඒ අනුව 48 හැවිදිරි මීගමුව ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු සන්තකයේ තිබී යුරෝ මුදල් 12,900ක්, ඇමෙරිකා ඩොලර් 16,500ක්, කුවේට් ඩිනාර් 370ක් සහ ඩුබායි ඩිරාම් 74,000ක මුදලක් සොයාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසීය.
ECB
රුපියල් මිලියන 7.2ක් වටිනා විදේශ මුදල් තොගයක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදී අද (16) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.