මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොනරාගල පැවැත් වූ යුද හමුදා සංදර්ශනය සුවිසල් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද නිමා වේ Featured

    සැප්තැම්බර් 11, 2014

    12 වන සේනාංකය යටතේ වන 121 බලසේනා මුලස්ථානය අනෙකුත් සියලු ඒකක හා සම්බන්ධීකරණයෙන් මොනරාගල තාක්ෂණ විද්‍යාල ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැත් වූ 7 වන යුද හමුදා සංදර්ශනය නැරඹීම සඳහා අතිවිශාල ජනතාවක් සහභාගී වූහ.


    මෙම යුද හමුදා සංදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත ලෙස යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලීක ප්‍රධානි මේජර් ජෙනරාල් ඊ.එම්.එම්. අඹන්පොළ මහතා පැමිණි අතර, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ඒ.එම්. පෙරේරා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිපදෙනෙක් ද ඊට එක් ව සිටියහ.


    NDH/armymedia

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya