මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර පදක්කම් ප්‍රදානෝත්සවය අද

    සැප්තැම්බර් 07, 2014
    බන්ධනාගාර පදක්කම් ප්‍රදානෝත්සවය අද (07) පස්වරු 4.00ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.
     
    බන්ධනාගර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ ආරාධනා පරිදි පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා ද සහභාගි වීමට නියමිතය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya