මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා පිරික්සුම් පහන් සංදර්ශනය අදත් Featured

    අගෝස්තු 30, 2014
    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධාන කරනු ලබන යුද හමුදා පිරික්සුම් පහන් සංදර්ශනය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) සවස 2.00ට නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 
     
    ඊයේ (29) ආරම්භ වු මෙම සංදර්ශනය හෙට (31) දිනයේ ද පැවැත්වෙන අතර මේ සඳහා යුද හමුදා සෙබළුන් 4000ක් පමණ සහභාගිවීමට නියමිතය. 
     
    මෙහිදී හමුදා වෘත්තීය දක්ෂකම්වල එකතුවක් සමඟ ප්‍රහාර හා ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීම, පැරෂුට්, සුනඛ, පාලම ඉදිකිරීම, කාලතුවක්කු හා ජීප් රථ එකසල් කිරීම, ආබාධිත රණ විරුවන්ගේ දක්ෂතා දැක්වීම, රණබෙර හා හොරණෑ, ශාරීරික අභ්‍යාස, ගිනි කෙළි, සරඹ සංදර්ශන  ආදියෙන් මෙම සංදර්ශනය සමන්විත වේ. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya