මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව අපගේ 'අසල්වැසියා ප්‍රථමයෙන්' යන ප්‍රතිපත්තියේ සහ සාගර ප්‍රඥප්තියේ කේන්ද්‍රීය වේ - ඉන්දීය අගමැති සිංහල බසින් ට්විටර් පණිවුඩයක් තබයි Featured

    නොවැම්බර් 30, 2019

    ශ්‍රී ලංකාව අපගේ 'අසල්වැසියා ප්‍රථමයෙන්' යන ප්‍රතිපත්තියේ සහ සාගර ප්‍රඥප්තියේ කේන්ද්‍රීය වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ට්විටර් ගිණුමේ සිංහල භාෂාවෙන් පන්වුඩයක් තබමින් සඳහන් කරයි.

    ශ්‍රී ලංකා ජනපතිවරයාගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රමත්‍යවරයා අතිශය සටුටට පත් වී තිබේ.

    සිංහල භාෂාවෙන් තබ ඇති පණිඩයේ මෙසේ ද සඳහන් කරයි.

    ''යටිතල පහසුකම් ව්‍යාපෘතීන්, ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය, සූර්යබල ව්‍යාපෘතීන් සහ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතීන් වැනි කවර හෝ ව්‍යාපෘතියක අපගේ ප්‍රයත්නයන් ශ්‍රී ලාංකිකයන් රැසකගේ ජීවිතවල සුබදායි වෙනසක් ඇති කිරීම පිළිබඳව මම සතුටු වෙමි. '' යන්නයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya