ඒ අනුව බස්නාහිර,මධ්‍යම දකුණ සහ ඌව පළාත්වල පාසල් වසා අද දින තැබීමට තීරණය කර තිබේ. ඒ අනුව අද දින පැවැත්වෙන වාර විභාග ද කල්දැමෙන බව අමාත්‍යවරයා පවසා සිටියි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පළාත් කීපයක පසල් වස දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි.