අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොහෝ පළාත්වලට සවස 2.00න් පසු වැසි

    නොවැම්බර් 21, 2017
    දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    එමෙන් ම උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල ද තැනින් තැන උදය කාලයේ දී ද වැසි ඇති විය හැකිය.
     
    දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් දක්නට ලැබේ.
     
    ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර ම අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya