රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් කර තිබේ.
මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව සහ අදාළ ක්‍රියාවලිය පිළිබඳ සියලු තොරතුරු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම www.constitutionalassembly.lk වෙබ් අඩවියෙහි අන්තර්ගත කොට ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.