මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති, විද්‍යා දැරියගේ නිවසට Featured

    ඔක්තෝබර් 22, 2017

    යාපනයේදී ඝාතනයට ලක්වූ විද්‍යා දැරියගේ මව මෙහිදී ජනාධිපතිතුමා හමු විය.



    පවුලේ සුව දුක් විමසීම සඳහා එම නිවසට පැමිණෙන බව ජනාධිපතිතුමා එහිදී විද්‍යා දැරියගේ මව වෙත දුන් පොරොන්දුව අනුව උත්සවයෙන් අනතුරුව වව්නියාව ප්‍රදේශයේ එම නිවසට ගිය ජනාධිපතිතුමා පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසීය.
     
    විද්‍යා දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සියලු උපකාර සිදුකරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
     
    විද්‍යා දැරියගේ ඝාතනයට අදාළ නීතිමය කටයුතු කඩිනම් කර ගැනීම ඇතුළු සාධාරණය ඉටුකර ගැනීම සඳහා ජනාධිපතිතුමා දැක්වු සහය පිළිබඳව මෙහිදී විිද්‍යා දැරියගේ මව ජනාධිපතිතුමා වෙත සිය කෘතඥතාවය පළ කර සිටියාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya