මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඞී ග්රීෆ් මහතා ජනපති හමු වෙයි Featured

    ඔක්තෝබර් 19, 2017

    ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඞී ග්රීෆ් මහතා  (17) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

    ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya