නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    ඔස්ට්‍රේලියානු රජයෙන් නවීන පහසුකම්වලින් සමන්විත යාත්‍රා Featured

    ජූනි 02, 2017

    අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ, හට ගත් ගංවතුර හේතුවෙන්, විපතට පත් ජනතාව මුදවා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු රජයෙන් නවීන පහසුකම්වලින් සමන්විත යාත්‍රා දහයක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරයි.

    කොළඔ වරාය රංගල නාවික කඳවුරු පරිශ්‍රයේදී මෙම බෝට්ටු දහය ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචීසන් මහතා ( Bryce Hutchesson) විසින්  විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට ඊයේ (01) නිළ වශයෙන් භාර දෙන  ලදී.

    මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතාද එක්ව සිටියේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya