නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්ෂිණ අධිවේගයේ ගැලනිගම දොඩංගොඩ මාර්ගය විවෘත කෙරේ Featured

    මැයි 31, 2017
     
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 32.01 කණුව අසල මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් මෙතෙක් ගැලනිගම හා දොඩංගොඩ මාර්ගය වසා තිබුණු අතර එම මාර්ගයේ ජලය බැස යාම නිසා එම මාර්ගය නැවත විවෘත කොට ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
     
    එමෙන් ම කොක්මාදූව හා ගොඩගම අතර මාර්ගය තවදුරටත් වසා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya